සත්‍යයේ පුවත් අඩහැරය….

අර්ජුන් ඇලෝසියස් සහ පලිසේනගේ දුරකථන වාර්තා CID යට දෙන්නැයි දුරකථන සමාගම් වලට නියෝග..

Podu Jana Peramunaහිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ කසුන් පලිසේන යන අයගේ හා සමාගම සමග සම්බන්ධතා පවත්වන ලද පුද්ගලයින්ගේ දුරකථන ඇමතුම් වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන්නැයි අධිකරණය විසින් දුරකථන සමාගම්වලට නියෝග කර ඇත. මහබැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ කසුන් පලිසේන යන අය මේ වන විට බන්ධනාගාරගතව සිටින අතර අදාළ නඩුව අද (15) විභාගයට ගත් අවස්ථාවේ කොළඹ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට