සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දියවැඩියාව පරීක්ෂා කරන උපකරණවල මිල නියාමනය කිරීමට පියවර..

Podu Jana Peramunaදියවැඩියා රෝගීන්ගේ සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීමේ උපකරණයන්හි මිල නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. එ් අනුව එම රෝගීන්ගේ සීනි පිළිබදව පරීක්ෂා කරන ග්ලූකෝස් පටි සහ යන්ත්‍රවල මිල ගණන් නියාමනය කරනු ඇත. අදාළ උපකරණ විවිධ මිළ ගණන් යටතේ අලෙවි කරන බවට ලැබී ඇති තොරතුරු හේතුවෙන් මෙම තීරණයට එළඹි බවද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට