සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගුරුවරුන්ට ස්ථාන මාරුවීම් ලබා දීමේදී බලධාරීන් අත්තනෝමතිකව කටයුතු කරනවා – ලංකා ගුරු සේවා සංගමය

Podu Jana Peramunaගුරුවරුන් හට ස්ථාන මාරුවීම් ලබාදීමේදී බලධාරීන් අත්තනෝමතිකව කටයුතු කරන බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි.ලංකා ගුරු සේවා සංගමයේ සභාපති මහින්ද ජයසිංහ මහතා පවසා සිටින්නේ ජාතික පාසල් තුළ අඛණ්ඩව වසර 10 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ගුරුවරුන් හට ස්ථාන මාරුවීම් ලබාදීමේ ක්‍රමවේදය තුළින් ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය සහ ආයතන සංග්‍රහය සම්පූර්ණයෙන්ම උල්ලංගණය වන බවයි.

මේ හේතුවෙන් එම ගුරුවරුන් දැඩි අසාධාරණයකට මෙන්ම පීඩාවකට පත්ව ඇති බවද මහින්ද ජයසිංහ මහතා තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට