සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මුහුණු පොත යළි සක්‍රීයයි..

Podu Jana Peramunaපසුගිය දින කිහිපය තුළ මෙරට තුළ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ අවහිර කරන ලද “ෆේස් බුක්” සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවිය යළි ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ. මෙම තහනම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් සහ මෙරට බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (15) පැවති අතර ජාතීන් අතර ගැටුම් ඇති කරන වෛරී ප්‍රකාශ ඉවත් කර ගන්නා බවට එම නියෝජිතයින් විසින් කරන ලද එකඟතාවය මත මෙම තීරණය ගෙන ඇති බව සදහන්ය. ඒ අනුව අදාළ සාකච්ඡාවෙන් පසු “ෆේස් බුක්” සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවිය යළි ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා විදුලි සංදේශ නියාමන කොමිසම වෙත දැනුම් ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට