සත්‍යයේ පුවත් අඩහැරය….

සංඥා දෝෂයක්, කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaකොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර මේ වන විට දුම්රිය ප්‍රමාදයක් ඇති වී ඇති බව වාර්තා වේ. දුම්රිය පාලක මැදිරිය අනාවරණ කර සිටින්නේ සංඥා පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක් මෙම දුම්රිය ප්‍රමාදයට හේතු වී ඇති බවයි. අදාළ දෝෂය යථා තත්ත්වයට පත්කිරීම සදහා මේවන විට කඩිනම් පියවර ගනිමින් සිටින බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට