සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එ.ජා.ප.විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද ..

Podu Jana Peramuna අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (29) කැඳවා ඇති බව වාර්තාවේ. අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතව ඇති අතර මෙම කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වන ලෙස එක්සත් ජාතික පක්ෂය, සියලුම නියෝජිතයින් වෙත දැනුම් දී ඇත. මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව අදාළ රැස්වීමට සහභාගී වන බව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දමිල ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් අමාත්‍යවරයා සදහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට