සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහබැංකුව අගමැතිගෙන්, නැවතත් මුදල් අමාත්‍යංශය යටතට ..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය ධුරය දරන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (28) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ මගින් එම අමාත්‍යාංශයෙන් ඉවත් කර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට පවරා ඇත.මහ බැංකුවට අමතරව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ද එම ගැසට්‌ නිවේදනය මගින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ඇත. 2018.03.28 දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අත්සනින් යුත් අංක 2064/26 දරන අතිවිශේෂ ගැසට්‌ පත්‍රයෙන් මෙසේ මහ බැංකුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව යන ආයතන ජනාධිපතිවරයා විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට