සත්‍යයේ පුවත් අඩහැරය….

අගමැතිට එරෙහි විශ්වාසභංගය මෛත්‍රීග්‍ෙ උනන්දුව නිසා සාර්තක වෙයි – මහින්ද රාජපක්ෂ ..

Podu Jana Peramunaඅගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දක්‌වන උනන්දුව අනුව එය සාර්ථක වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. මෙම විශ්වාසභංග යෝජනාවට එ.ජා.ප.යේම මැති ඇමැතිවරුන් පිරිසක්‌ද උනන්දු වන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා එක්‌සත් ජාතික පක්‍ෂය අද මුහුණ පා තිබෙන තත්ත්වය නිසා එම පක්‍ෂය ඉදිරියට රැගෙන යා යුතු අය පිළිබඳවද ගැටලුවක්‌ මතු වී ඇති බවද පැවසීය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට