සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දමිළ ජනතාවගේ ගැටළු තවම විසදී නෑ – අමාත්‍ය මනෝ ගනේෂන්

Podu Jana Peramunaමෙරට තුළ ජීවත් වන දමිළ ජනතාවගේ ගැටළු මෙතෙක් නිරාකරණය කරගැනීමට හැකිවී නොමැති බව ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අවධාරණය කර සිටියි. මෙරට ජාතික ප්‍රශ්නයද මෙතෙක් විසදී නොමැති බවත් මේ වන විට ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සම්බන්ධ යෝජනාවෙන් පසු එම ගැටළු විසදීම කෙරෙහි අවදානය යොමුකරන බව ද අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට