බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
බුද්ධ ශාසනය තුළ ඉතා වැදගත් සිදුවීම් රැසක් සිදුවූ බක් පුර පසළොස්වක පොහොය දිනය අද (31) යි.බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුව ඇත්තේ අද වැනි පොහොය දිනකදීයි. අද දිනය තුළ දිවයිනේ අාගමික වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.