සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විශ්වාසභංගය ගැන කථා කරන්න එ.ජ.නි.ස පක්ෂ නායකයින් අද රැස්වේ..

Podu Jana Peramunaඑක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පක්‍ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් අද (02) විශේෂ රැස්‌වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකිරීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අතර ද අද විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට