සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිධූරය පොහොට්ටුවට..

Podu Jana Peramunaශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිධූරය සදහා අද (02) පෙරවරුවේදී පැවති ජන්දයෙන් පොදු ජන පෙරමුණේ මධුර විතානගේ මහතා ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ. ඒ මහතා සමග එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදි චන්දිම නයනජිත් මහතා තරග වැදී අැති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් 05 දෙනෙකු මධුර විතානගේ මහතාට සහය පළ කරමින් ඡන්දය භාවිතා කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට