සත්‍යයේ පුවත් අඩහැරය….

ගලේවෙල රිය අනතුරකින් එකම පවුලේ හතරක් මරුට..

Podu Jana Peramunaගලේවෙල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. කන්තලේ සිට අත්තනගල්ල බලා ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක්, ලොරි රථයක ගැටීම නිසා අද (02) අළුයම් කාලයේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි එකම පවුලේ සිව් දෙනෙකු මරණයට පත්ව ඇති බව ගලේවෙල පොලිසිය අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට