සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විශ්වාසභංගය අනිවාර්යෙන් පරාජය කරනවා – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය අනිවාර්යෙන් ජරාජය කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර සිටියි. අද (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා විසින් මෙම අදහස් පළකරන ලද අතර වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ විශ්වාසභංගය පරාජය කිරීමත් සමග 2020 දී පැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ද ජයගැනීම සදහා වන සටන අරඹන බවයි.

අග්‍රමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය පසු පස සිටින දේශපාලනඥයන් සම්බන්ධනේද ඉදිරියේ දී ජනතාවට කරුණු හෙළිකරන බවද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට