සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විසදුම් නැත්තම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට යොමු වීමට සිදුවේවි – විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව

Podu Jana Peramunaතම සේවා ගැටළු සම්බන්ධයෙන් නිසි විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට යොමුවන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අනතුරු අගවා සිටියි. අදාළ ගැටළු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් සහ උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය කබීර් හෂිම් මහතා සමඟ අද (02) විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතව ඇති අතර එම සාකච්ඡාවෙන් පසු ඉදිරිකටයුතු සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹෙන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වැඩිදුරටත් සදහන් කර සිටියි.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස ආණ්ඩුවට බලකරමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් වැඩවර්ජනය ආරම්භ කරන ලද අතර එය අද 34 වන දිනටත් ක්‍රියාත්මක වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට