සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වත්කම් ඉදිරිපත් නොකරන රාජ්‍ය සේවකයින්ට වැඩ වරදී, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම …

Podu Jana Peramunaවත්කම් බැරකම් ඉදිරිපත් නොකරන රාජ්‍ය සේවකයින් දැනට ගෙවිය යුතු රුපියල් දහසක දඩ මුදල ඉදිරි කාලය තුළදී රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට තීරණය කල බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි. වත්කම් බැරකම් අයකර ගැනීම හා බැඳියාවන් අතර ඝට්ටනය සම්බන්ධයෙන් වූ දෙස් විදෙස් විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් පසුගිය දින පවත්වන ලද විශේෂ සමුළුවකදී මෙම තීරණයට පැමිණි බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා අවධාරණය කරයි. වත්කම් බැරකම් ඉදිරිපත් නොකර එය පැහැර හැරීමට කටයුතු කරන රාජ්‍ය සේවකයන්ට දඩ මුදලට අමතරව නීතිමය පියවර ගැනීමටද නියමිත අතර ඒ පිළිබදව ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග සාකච්ඡා කර අවශ්‍ය පනත් කෙටුම්පත් සකස් කිරීමටද කටයුතු කරන බව හෙතෙම අදහස් දක්වා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට