සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට යතුරු පැදි, අමාත්‍ය රාජිත සේනාරත්න…

Podu Jana Peramunaසේවා අවශ්‍යතාව මත යතුරු පැදි නොමැති පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හට යතුරු පැදි ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය විසින් කලුතර දිස්ත්‍රික්කයේ සංවිධානය කරන ලද වැඩසටහනකට එක්වෙමින් මේ පිළිබදව සදහන් කර ඇති අතර ඉදිරියේදී එම නිලධාරිනියන්ගේ නිල ඇඳුමද වෙනස් කිරීමට යෝජනාවී ඇති බව අමාත්‍යවරයා සදහන් කර සිටියි. රාජකාරිය කටයුතු සදහා පා පැදිවලින් ගමන් කිරීමේදී තම නිල ඇදුම ගැටලු මතුවන බැවින් එම නිල ඇදුම වෙනස් කරන ලෙස නිලධාරීනියන් ඉල්ලීමක් කර ඇත. මේ වන විට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1500 කට යතුරු පැදි හිගකමක් පවතින බැවින් එම තත්ත්වය ඉදිරියේදී සමතයකට පත් කර ඔවුන්ට යතුරු පැදි ලබා දීමට අමාත්‍යවරයා එහිදී තීරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට