සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අංගොඩ ලොක්කාගේ තවත් හෙන්චයියකු පොලිස් දැලේ…

Podu Jana Peramunaපාතාල නායක අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු ලෙස සැලකෙන ඇලවලගේ සරත් කුමාර නොහොත් “චීටි” නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (03) උදෑසන පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දියත් කරන ලද මෙහෙයුමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගේ නිවසේ තිබී අත් බෝම්බයක්ද පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකායේ රඳවාගෙන මූලික විමර්ශන සිදු කෙරෙන අතර විමර්ශන වලින් අනතුරුව සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත බාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට