සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

11ට පෙර විසදුමක් නොදුනහොත් වර්ජනයට සූදානම්, ගුවන්තොටුපොළ ශ‍්‍රි ලංකා නිදහස් සේවක සංගමය …

Podu Jana Peramunaගුවන්තොටුපොළ ශ‍්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ වෘත්තීය සමිති ඉල්ලීම් වලට බලධාරීන් විසින් අද (03) දින උදෑසන 11.00 ට පෙර විසදුමක් ලබා දීමට කටයුතු නොකලහොත් සියලූමදෙනා එක්ව වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කල බව එම සංගමයේ සභාපති එම්. ඩබ්ලිව්. පී. මොහන්දිරම් අවධාරණය කරයි.
තම වැටුප රු 10000 කින් ඉහල දමන ලෙස බලධාරීන් දැනුවත් කර සිටියද මේ දක්වා ඒ පිළිබදව කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් මෙම තීරණයට එළෙඹි අතර විරෝධතාවය පැවැත්වුවහොත් ගුවන් ගමන් වල බිදවැටීමක්ද සිදුවිය හැකි අතර එහි වගකීම බලධාරීන් ගතයුතු බව හෙතෙම අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට