සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අගමැතිට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාවට සතුටුයි, යුතුකම සංවාද කවය…

Podu Jana Peramunaඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් යුතුකම සංවාද කවය සංවිධානය සතුට පල කර ඇත. අද (03) දින සම්බුද්ධත්ව මන්දිරයේදී මාධ්‍ය හමුවක් කැදවමින් එම සංවිධානයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා මේ පිළිබදව අවධාරණය කර ඇත. මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස කටයුතු කරන දෙමල ජාතික සන්ධානය විශ්වාසභංග යෝජනාවට සහය ලබා දෙන්නේද?, නැද්ද? යන්න තවමත් නිශ්චිත නිගමනයකට පැමිණ නැති අතර ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයද ඒ අයුරින්ම කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට සුවිශේෂී අවස්ථාවන් වලදී පෙනී සිටියා මෙන් මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සදහාද කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට