සත්‍යයේ පුවත් අඩහැරය….

අගමැති රනිල්ට ජය, විශ්වාසභංග පරාදයි…

Podu Jana Peramunaඒකාබද්ධ විපක්‍ෂය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ඊයේ (04) දින පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්විය. ඒ අනුව අගමැතිවරයාට පක්‍ෂව ඡන්ද 122 ක්‌ද, විරුද්ධව ඡන්ද 76 ක්‌ ලැබුණු අතර 26 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී ඇත. විපක්‍ෂය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 16 දෙනා අගමැතිවරයාට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළහ. විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 54 දෙනාද, ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනාද, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආණ්‌ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 16 ක්‌ද ඡන්දය ප්‍රකාශ කරන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට