සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට නව නිලධාරින් 147 දෙනෙකු බදවා ගැනේ…

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) දින ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සදහා බදවාගත් නව නිලධාරින් 147 දෙනෙකු සදහා පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදි. ඒ ජනාධිපති කාර්යාලයේදීය. රටේ සංවර්ධනය සහ ජනතාවගේ යහපත සදහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අපේක්ෂා කරන අරමුණු ඉටු කර ගැනීමට නව නිලධාරින් කැපවී වැඩ කල යුතු බව එහිදි ජනාධිපතිවරයා විසින් පිරිස අමතමින් සදහන් කර ඇත. එම අවස්ථාව සදහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති අතිරේක ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරුන් සහභාගී වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට