සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එක්සත් ජාතික පක්ෂය මහලේකම් ධූරයෙන් කබීර් ඉල්ලා අස්වේ…

Podu Jana Peramunaඅග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමත් සමග පක්ෂය ප්‍රතිසංවිධාන කර නව අමාත්‍ය මණ්ඩලයක් පත්කර ආණ්ඩුව ඉදිරියට පවත්වා ගෙන යා යුතු බවට පක්ෂයේ ජේෂ්ඨයින් තීරණය කර ඇත. එම තීරණයට සමගාමීව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරයේ කටයුතු කරන අමාත්‍ය  කබීර් හෂීම් මහතා පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලට සහයදී තම ධුරයෙන් ඉවත්වීමට තිරණය කර ඇත. එම අස්වීමට අදාළ ලිපිය අද (05) දින අග්‍රාමාත්‍යවරයාට බාරදීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට