සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

පාසල් කාලය තුළ පෞද්ගලික පන්ති තහනම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් …

Podu Jana Peramunaපාසල් කාලය තුළ පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීමට ඉදිරියේදී කැබිනට් පත්‍රයක් ගෙන එන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී පවසන ලදී. ඒ අනුව උදේ 7.30 සිට සවස 1.30 අතර කාලය තුළදී පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කරන අතර එම නිතීය කඩකරන පුද්ගලයින් හට නීතිමය පියවර ගැනීමටද කටයුතු කරන බව හෙතෙම අදහස් දක්වා ඇත.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට