සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාසල් කාලය තුළ පෞද්ගලික පන්ති තහනම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් …

Podu Jana Peramunaපාසල් කාලය තුළ පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීමට ඉදිරියේදී කැබිනට් පත්‍රයක් ගෙන එන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී පවසන ලදී. ඒ අනුව උදේ 7.30 සිට සවස 1.30 අතර කාලය තුළදී පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කරන අතර එම නිතීය කඩකරන පුද්ගලයින් හට නීතිමය පියවර ගැනීමටද කටයුතු කරන බව හෙතෙම අදහස් දක්වා ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට