සත්‍යයේ පුවත් අඩහැරය….

පුනරුත්ථාපනය ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට ලංගමයේ රැකියා …

Podu Jana Peramunaරජය විසින් පුනරුත්ථාපනය ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් හට ඔවුන්ගේ සුදුසුකම් වලට අනුව රැකියා ලබාදීමට කටයුතු කර ඇති බව උතුරු පළාත් සභාවාරයේ දී ඊයේ (05) සදහන් කර ඇත. ඒ අනුව පුනරුත්ථාපනය ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට රැකියා ලබා දීම පිළිබදව ඊයේ (05) දින පාර්ලීමේන්තුවේදීද අවධාරණය කෙරුනු අතර ඉදිරියේදී එම පුද්ගලයින් ලංකා ගමනාගමන මණ්ඩලයේ රැකියා සඳහාද බඳවා ගැනීමට නියමිත බව නියෝජ්‍ය සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට