සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සතොස හිටපු සභාපති නලින් රුවන්ජීව FCID අත්අඩංගුවට ….

Podu Jana Peramuna2015 වසරේ සිදුවූවා යැයි කියන සිදුවීමකට අදාළව සතොස ආයතනයේ හිටපු සභාපති නලින් රුවන්ජීව ප්‍රනාන්දු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (06) දින අත්ඩංගුවට ගෙන ඇත. ඒ පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂ කාර්යාල වලට දාම් බෝඩ් සහ කැරම් බෝඩ් ඇතුළු ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම තුළින් රජයට රු මිලියන 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත බව පොලීසිය පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට