සත්‍යයේ පුවත් අඩහැරය….

රියදුරු බලපත‍්‍රය ලබාගැනීමේ ලිඛිත විභාගය ඩිජිටල් ක‍්‍රමයට..

Podu Jana Peramunaරියදුරු බලපත‍්‍රය ලබාගැනීම සදහා වන ලිඛිත විභාගය ලබන මැයි මස සිට ඩිජිටල් ක‍්‍රමයට පැවැත්වීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පවසා සිටියි. අදාළ ලිඛිත පරීක්ෂණයේදී සිදුවිය හැකි අක‍්‍රමිකතා වැළැක්වීම සහ ඉතා ඉක්මනින් විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීමට හැකිවන බැවින් මෙසේ ඩිජිටල් ක‍්‍රමයට අදාළ විභාගය පැවැත්වීමට තීරණය කළ බවත් එහි මූලික පියවර ලෙස මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේදී මෙම ක‍්‍රමය කි‍්‍රයාත්මක කරන බවත් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට