සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අළුත් අවුරුද්දට අතිරේක බස් සහ දුම්රියන්..

Podu Jana Peramunaවිශේෂ බස් සහ දුම්රිය සේවාවක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. සිංහල හින්දු නව අවුරුදු උත්සවය හේතුවෙන් ගම් බිම් බලා ගමන් කරන ජනතාවගේ පහසුව උදෙසා මෙම නව ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කරන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. ඒ අනුව කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ සිට අමතර බස් රථ 2000 ක් පමණ ධාවනයට එක්කිරීමට කටයුතු යොදා ඇති අතර ලබන 15 වන දින තෙක් එම බස්රථ ධාවනයේ යෙදවීමට නියමිතව ඇත.

එමෙන්ම ප්‍රවාහන සේවා කාර්යක්ෂම කිරීම සදහා අතිරේක දුම්රියන් කිහිපයක් ද ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට