සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අමාත්‍ය මලික් සමරවික්‍රම, එක්‌සත් ජාතික පක්‌ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaඑක්‌සත් ජාතික පක්‌ෂයේ සභාපති, උපාය මාර්ග සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික්‌ සමරවික්‍රම මහතා සිය පක්ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (08) පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ බවත් ඉදිරියේදී සිදුකිරීමට නියමිතව ඇති පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සදහා නිසි සහාය ලබාදීම සදහා තමන් අදාළ තනතුරෙන් ඉල්ලා අස්වූ බවත් අමාත්‍ය මලික්‌ සමරවික්‍රම මහතා පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට