සත්‍යයේ පුවත් අඩහැරය….

විශේෂ දුම්රිය 3 ක් ඊයේ සිට ධාවනයේ..

Podu Jana Peramunaඊයේ (08) සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ දුම්රිය 3 ක් ධාවනය එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එළඹෙන නව අවුරුදු උත්සවය සමයේ ජනතාවට ඉහළ ප්‍රවාහන සේවයක් ලබාදීමේ අරමුණ ඇතිව මෙසේ විශේෂ දුම්රියන් ධාවනයට එක්කර ඇති බවද එම ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව බණ්ඩාරවෙල සිට කොළඹ කොටුව දක්වා වායු සමනය කළ මැදිරියක් සහිත විශේෂ දුම්රියක්ද කොළඹ කොටුවේ සිට මහව සංධිය දක්වා සහ මහව සංධියේ සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රියන් 2 ක් ධාවනය එක්කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට