සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මුතුරාජවෙල තෙත් බිම් ප්‍රදේශය තුළ වනජීවි කලාපයක්..

Podu Jana Peramunaමුතුරාජවෙල තෙත් බිම් ප්‍රදේශය තුළ වනජීවි කලාපයක් ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කර සිටියි. ඒ අනුව නියමිත ප්‍රදේශ හඳුනාගැනීමේ මිනුම් කටයුතු නුදුරේදීම සිදු කිරීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග පවසා සිටියි. එ් අනුව එම වනජීවි කලාපයට අයත් ප්‍රදේශ තුළ පිහිටා ඇති පුද්ගලික ඉඩම් ද හදුනාගෙන නිදහස් කිරීම ද සිදුකිරීමට නියමිතව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට