සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වෛද්‍යවරුන් රටහැරයාම වැළැක්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුවීම සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට හේතුවක් වේවි – රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය

Podu Jana Peramunaවත්මන් රජය බලයට පත්වීමත් සමග විවිධ පාර්ශවයන්ගේ වුවමනාවන් ඉටුකිරීම සදහා වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ද්වේශ සහගත සහ අහිතකර තත්ත්වයක් ඇතිවන අයුරකින් කටයුතු කිරීමට ඉඩහැර බලධාරීන් මුනිවත රකිමින් සිටින අයුරු පෙනීයන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි. අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ එම තත්ත්වය හමුවේ මෙරට තුළ රැදීසිටීමට වෛද්‍යවරුන් අධෛර්යමත් වූ බැවින් බහුතරයක් වෛද්‍යවරුන් විදෙස්ගත වීමට කටයුතු කළ බවයි. කෙසේ වෙතත් වෛද්‍යවරුන් රටහැරයාම සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පැවති ලෝක සෞඛ්‍ය දින සැමරුම් උත්සවයේදී වෛද්‍යවරුන් මෙරට තුළ රදවා ගැනීමේ වැදගත්කම පිළිබදව සිදුකරන ලද ප්‍රකාශය ඉතා වැදගත් කරුණක් බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට