සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බොගවාන වතුයායේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක්, දස දෙනෙකු රෝහලට..

Podu Jana Peramunaබගවන්තලාව, බොගවාන වතුයායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීම නිසා එම කම්කරු කාන්තාවන් දස දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. අද (09) උදෑසනදී එල්ල වූ මෙම බඹර ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ අදාළ වතු කම්කරු කාන්තාවන් පිරිස බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට