සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යාපනයෙන් අත්බෝම්බ 21 ක් හමුවෙයි..

Podu Jana Peramunaයාපනය, තෙලිප්පලෙයි ප්‍රදේශයේ තිබී අත්බෝම්බ 21 ක් හමුවී ඇති බව වාර්තා වේ. තෙලිප්පලෙයි ප්‍රාදේශීය රෝහල ආසන්නයේ ඉඩමක තිබී ඊයේ (09) සවස් කාලයේ සොයාගන්නා ලද මෙම අත්බෝම්බ 21 ඉතා පැරණි තත්වයේ පවතින බව ආරක්ෂක අංශ අනාවරණය කර සිටියි. අදාළ බෝම්බ අධිකරණ නියෝග යටතේ නිෂ්ක්‍රීය කිරීමට නියමිතව ඇති බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට