සත්‍යයේ පුවත් අඩහැරය….

මැයි පෙළපාලියක්‌ නෑ, රැළියක් පමණයි, එක්සත් ජාතික පක්ෂය තීරණය කරයි..

Podu Jana Peramunaමෙවර ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් පෙළපාලියක්‌ නොපවත්වා මැයි රැලියක්‌ පමණක්‌ පැවැත්වීමට එක්‌සත් ජාතික පක්‌ෂය තීරණයකට එළඹ ඇත. පසුගියදා පැවති පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනේදී මේ පිළිබදව තීරණය කර ඇත. ඒ අනුව අදාළ මැයි රැලිය සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති බව පක්‌ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට