සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සිංහල හා දෙමළ අලූත් අවුරුදු සමයේදී විශේෂ වැටලීම්, සුරාබදු දෙපාර්තමේන්තුව…

Podu Jana Peramunaසිංහල හා දෙමළ අලූත් අවුරුදු සමයේදී බීමත් කම නිසා ඇතිවන රිය අනතුරු සහ නීති විරෝධි ක්‍රියා වලක්වා ගැනීම සදහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිළිවෙලක් දියත් කිරීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිය. ඒ අනුව සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ලබන 13 සහ 14 යන දෙදින තුළ දිවයිනේ සියලූ සුරාසල් වසා තැබෙන අතර මාර්තු මස 25 වන ආරම්භ කරන ලද එම වැටලීම් වලට සමගාමීව එදින සිට ලබන 15 වන දින දක්වා සුරාබදු නිලධාරීන්ගේ නිවාඩුද, අවලංගු කිරීමට කටයුතු කල බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සදහන් කරයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට