සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බස්නාහිර පළාත් ආයුර්වේද වෛද්‍ය කොමසාරිස්වරියට එරෙහිව රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වර්ජනයකට සැරසේ…

Podu Jana Peramunaබස්නාහිර පළාත් ආයුර්වේද වෛද්‍ය කොමසාරිස්වරිය තම අභිමතය පරිදි ​ සිය ධූරයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරන බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. එම කොමසාරිස්වරියගේ අත්තනෝමතික ක්‍රියා කලාපය පිළිබදව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට අද දිනයේ කටයුතු කරන අතර එහිදීද නිසි විශදුමක් නොලැබුනහොත් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියා මාර්ග වලට එලෙඹීමට තීරණය කල බව එම සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා වැඩි දුරටත් අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට