සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ශ්‍රීලනිප ඇමැතිවරුන් 16 ක් ධුර හැර යයි…

Podu Jana Peramuna ඊයේ (11) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය ධූර වලින් ඉවත් වීමට ශ්‍රීලනිප ඇමැතිවරුන් 16 දෙනෙකු කටයුතු කර ඇත.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රිෙය් සිට සිය ධූර වලින් ඉවත්ව පාර්ලීමේන්තුවේදී විපක්ෂයේ අසුන් ගැනීමටද කටයුතු කරන බව රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා සදහන් කර ඇත. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රීලනිප ඇමැතිවරුන් 16 දෙනෙකු ඊට පක්‍ෂව ඡන්දය භාවිත කළ අතර එම විශ්වාසභංග යෝජනාවද පරාජයට පත් විය. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තවදුරටත් එවැනි ආණ්ඩුවක සිට කටයුතු කිරීමට නොහැකි බැවින් මෙම තීරණය ගත් බව අමාත්‍යවරුන් සදහන් කරයි. ඉදිරි පාර්ලීමේන්තු සැසිවාර වලදී විපක්ෂයේ අසන් ගන්නවා මිස ඒකාබද්ධ විපක්‍ෂය සමඟ කිසිදු හේතුවක් නිසා එකතු නොවන බව රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා සදහන් කරයි. විපක්‍ෂයේ සිට වෙනම ශ්‍රීලනිප කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු කරන අතර අවශ්‍ය වේලාවන් වලදී පක්‍ෂය සහ ජනාධිපතිවරයා රැකගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට