සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අමාත්‍යංශ දෙකක් සදහා නව ලේකම්වරු පත් කෙරේ…

Podu Jana Peramunaස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ පුරප්පාඩු වු ධූරයන් සදහා නව නිලධාරීන් පත් කර අැත. ඒ අනුව ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් නීල් ද අල්විස් මහතා විශ‍්‍රාම යාමත් සමග එම ධූරයේ පුරප්පාඩු පිරවීම සදහා ගාල්ල දිස්ත‍්‍රික් හිටපු ලේකම් එස්. ටී. කොඩිකාර මහතා පත්කර ඇති අතර කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රාණි සේනාරත්න මහත්මිය විශ‍්‍රාම යාමත් සමග එම ධුරය සදහා අශෝකා අලවත්ත මහත්මිය පත්කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට