සත්‍යයේ පුවත් අඩහැරය….

නව අවුරුද්දේ ජනතා පහසුවට අමතර බස් 2000 ක්..

Podu Jana Peramunaඅද (12) සිට ඉදිරි දින කිහිපය තුළ විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව මෙම දින කිහිපයේ මගී ප්‍රවාහනය වෙනුවෙන් අමතර බස් රථ 2000 ක් යොදවා ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. නව අවුරුද්ද වෙනුවෙන් සිය ගම්බිම් බලා ගමන් කරන ජනතාවගේ පහසුව උදෙසා මෙම විශේෂ ප්‍රවාහන සේවාව ආරම්භ කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට