සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුවේ කම්කරු වීරෝධි වැඩපිළිවෙල හමුවේ දණ නමන්නේ නෑ, මැයි රැළිය සුපුරුදු පරිදි මැයි පළමු වැනිදා පවත්වනවා – පෙරටුගාමී සමාජවාදි පක්ෂය

Podu Jana Peramunaපෙර ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවද කම්කරු විරෝධි වැඩ පිළිවෙලක් දියත් කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදි පක්ෂය පවසා සිටියි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ලේකම් පුබුදු ජයගොඩ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. සිය අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා තවදුරටත් පවසා සිටියේ ආණ්ඩුව දියත් කරමින් සිටින කම්කරු වීරෝධි වැඩපිළිවෙල ඉදිරියේ තම පක්ෂය දණ නොනමන බවයි. ඒ අනුව පක්ෂය සැලසුම් කළ පරිදි පක්ෂයේ මැයි දින රැලිය මැයි පළමු වැනිදා කොළඹදි පවත්වන බවත් ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති මැයි පළමු වැනිදා මැයි දින සැමරුම් පැවැත්වීම අත්හිටුවීම කම්කරු ජනතා අයිතීන් සම්පුර්ණයෙන්ම උල්ලංඝණය කිරීමක් බවද ජයගොඩ මහාතා තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට