සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය අවසන්..

Podu Jana Peramunaතමන්ට හිමිවිය යුතු දීමනාවක් මෙතෙක් නොලැබීමට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් දින ගණනවක් පුරා දියත් කරන ලද අඛණ්ඩ වෘත්තීය අරගලය ඊයේ (12) අත්හිටුවන ලදී. වැටුපට සාපේක්‌ෂව සියයට 10 කින් අදාළ දීමනාව ලබාදීමට බලධාරින් එකගවීම නිසා එම වාත්ත්‍ය අරගලය අත්හිටවූ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට