සත්‍යයේ පුවත් අඩහැරය….

නව වැඩපිළිවෙළකට අනුව රට ඉදිරියට ගෙනයා හැකියි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Podu Jana Peramunaශ්‍රී ලංකාව මේ වන විට අඩු ආදායම් සහිත ආර්ථිකයේ සිට මධ්‍යම ආදායම් සහිත ආර්ථිකයක්‌ සහිත රටක්‌ බවට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (12) කොළඹදී පැවති උත්සව අවස්ථාවනට සහභාගි වෙමිනි. එසේම ඉදිරිකාලය තුළ ශ්‍රි ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයක්‌ සහිත රටත් බවට පරිවර්තනය කරගැනීමේ හැකියාවක් පවතින බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටින ලදී. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ එක්ව සකස්‌ කර ඇති නව වැඩපිළිවෙළ අනුව යමින් රට ඉදිරියට ගෙනයෑමට හැකිවනු ඇතැයි තම විශ්වාසය වන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට