සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ඇරඹෙයි..

Podu Jana Peramuna“පොදු අනාගතයක් වෙත” යන තේමාව යටතේ 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද (16) ලන්ඩන් නුවරදී ආරම්භ වේ. මෙම සමුළුව ලබන 21 වනදා තෙක් පැවැත්වෙනු ඇත. සෞභාග්‍යය, සුරක්ෂිතතාවය, සාධාරණත්වය ආදී අංශ යටතේ පොදු රාජ්‍ය මණ්ඩල රටවල ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ඇති අතර මෙවර සමුළුවේ සභාපතිත්වය එක්සත් රාජධානිය විසින් දරණු ලබයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සමුළුවට සහභාගි වීම සදහා එක්සත් රාජධානිය බලා පිටත්ව යන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට