සත්‍යයේ පුවත් අඩහැරය….

නව අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදයි..

Podu Jana Peramunaසිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් වන හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) පෙරවරු 10.16 ට යෙදී තිබේ. සුදු පැහැති වස්ත්‍රයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට දිවුල් පත් සහ පයට ඉඹුල් පත් තබා තෙල් සහ දිවුල් පත් මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම සුදුසු බව අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වන අතර හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය කථා නායක කරූ ජයසූරිය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අත්තනගල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට