සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උසස් බන්ධනාගාර නිලධාරීන් 14 දෙනෙකුට ස්ථානමාරුවීම්..

Podu Jana Peramunaවැලිකඩ මැගසින්, මීගමුව, යාපනය සහ දුම්බර යන බන්ධනාගාරයන් සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් 14 දෙනෙකුට අද (16) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ. බන්ධනාගාර කොමසාරිස්වරුන් දෙදෙනෙකුද විශ්‍රාම යාම නිසා පුරප්පාඩු වූ අදාළ තනතුරු සඳහා බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ අධිකාරීවරුන් දෙදෙනෙකු පත් කර ඇති අතර සේවා අවශ්‍යතාව මත ජ්‍යෙෂ්ඨ සහ සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් ඇතුළු නිලධාරීන් 14 දෙනෙකුට මෙම ස්ථානමාරුවීම් ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට