සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

පිපිරීම් මතුවෙලා, උඩවලව ජලාශයේ වාන් දොරටු සවිකර ඇති පාලම මතින් බර වාහන ධාවනය අත්හිටුවයි..

Podu Jana Peramunaඋඩවලව ජලාශයේ වාන් දොරටු සවිකර තිබෙන පාලම මතින් බර වාහන ධාවනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. එම පාලමේ සිදුව ඇති සිහින් පිපිරිම් කිහිපයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. මේ වන විට අදාළ පිපිරීම් සම්බන්ධයෙන් අධ්‍යයනයක නිතරව සිටිව බව ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා අවධාරණය කර සිටියි.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට