සත්‍යයේ පුවත් අඩහැරය….

අද සවස පළාත් කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (16) සවස 02.00 න් පසුව දිවයිනේ පළාත් කිහිපයකට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව යන පළාත් වලට එසේ වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග පවසා සිටියි. දකුණු පළාතට සහ අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවලට අද උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කර සිටියි.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට