සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද සවස පළාත් කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (16) සවස 02.00 න් පසුව දිවයිනේ පළාත් කිහිපයකට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව යන පළාත් වලට එසේ වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග පවසා සිටියි. දකුණු පළාතට සහ අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවලට අද උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට