සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහින්දානන්ද අලුත්ගමගේ FCID යට..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (16) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. පසුගිය රජයේ ක්‍රිඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද කාලය තුළ කැරම් බෝඩ් ආනයනය කිරීමේදී සිදුව ඇති බව පැවසෙන රුපියල් මිලියන 39 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට