සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

මහින්දානන්ද අලුත්ගමගේ FCID යට..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (16) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. පසුගිය රජයේ ක්‍රිඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද කාලය තුළ කැරම් බෝඩ් ආනයනය කිරීමේදී සිදුව ඇති බව පැවසෙන රුපියල් මිලියන 39 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට