සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

මහින්දානන්ද අත්අඩංගුවට..

Podu Jana Peramunaමූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා අද (16) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පසුගිය රජයේ ක්‍රිඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ කැරම් බෝඩ් ආනයනය කිරීමේදී සිදුව ඇති බව පැවසෙන රුපියල් මිලියන 39 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණි අතර අදාළ ප්‍රකාශය ලබාදීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගත්බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට