සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහින්දානන්ද අත්අඩංගුවට..

Podu Jana Peramunaමූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා අද (16) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පසුගිය රජයේ ක්‍රිඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ කැරම් බෝඩ් ආනයනය කිරීමේදී සිදුව ඇති බව පැවසෙන රුපියල් මිලියන 39 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණි අතර අදාළ ප්‍රකාශය ලබාදීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගත්බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට